AI and Machine Learning Webinar. (Sinhala and English)

AI හා Machine Learning අන්තර්ජාල වැඩමුළුව හැදින්වීම

මෙම වැඩමුළුව තුලින් ප්‍රයෝගිකව මයික්‍රොසොෆ්ට් machine learning හරහා දත්ත විශ්ලේෂණය හා ඉදිරිපත් කිරීම සවිස්තරාත්මකව ඔබට ගෙනහැර දැක්වීමට බලාපොරොත්තු වෙමු. ඔබ කෘතීම බුද්ධිය හා බැදුණු තාක්ෂණික කරනා පිලිබඳ උනන්දුවක් දක්වන්නේ නම් හා මේ ක්ෂේස්ත්‍රයට පිවිසීමට කැමති නම් මේ වෙබ් සම්මන්ත්‍රණය ඔබව නිසි මගට යොමු කරනු ඇත.

This hands-on workshop aims to enable participants with the knowledge to analyze and present data by using Microsoft Machine Learning, and to provide an introduction to the use of machine learning and Cognitive Services.

Workshop Outline
වැඩමුළුවේ සැකැස්ම

Introduction to Microsoft AI
කෘතීම බුද්ධිය හැදින්වීම (මයික්‍රොසොෆ්ට් platform)

Introduction to Azure Machine Learning
Azure භාවිතයෙන් Machine Learning

Predicting Employee Churn using AML
AML භාවිතයෙන් සේවක පිරිවැටුම පුරෝකථනය කිරීම

ඔබ, මෘදුකාංග ඉංජිනේරුවෙකු, දත්ත සමුදාය කළමණාකරුවෙකු, ව්‍යාපාර බුද්ධි විශ්ලේෂකයෙකු හෝ කෘතීම බුද්ධිය ගැන උනන්දුවක් දක්වන්නේ නම් මේ වෙබ් සම්මන්ත්‍රණය ඔබටයි. කේතනය පිලිබඳ හැකියාව අත්‍යවශ්‍ය නොවේ.

This workshop is suitable for software developers, database developers, business intelligence analysts and IT professionals.

දේශකයා

උදිත බණ්ඩාර
දකුණු හා නැගෙනහිර ආසියාවේ පළමු XNA හා Direct X හොඳම වෘත්තිකයා ලෙස සම්මානයට පාත්‍ර වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධානපෙලේ ආයතන ගණනාවකටම තම දැනුමින් උපදේශනය සපයා ඇති ඔහු හොං කොං, මැලේසියාව, සිංගප්පූරුව, කාම්බෝජය, ඉන්දුනීසියාව, මියන්මාරය, බංගලාදේශය හා ඉන්දියාවේ වැඩමුළු හා සම්මන්ත්‍රණ රාශියක් පවත්වා ඇත. ඔහුගේ මුලික විෂයන් වන්නේ කෘතීම බුද්ධිය, ජංගම දුරකථන යෙදුම් හා ජාලගත තාක්ෂනයන්ය.

Uditha Bandara (MVP) specializes in Microsoft development, AI, Mobile App and Cloud technologies. He is the South East Asia’s First XNA/DirectX MVP (Most Valuable Professional). He had delivered sessions at various events and conferences in Hong Kong, Malaysia, Singapore, Cambodia, Indonesia, Myanmar, Bangladesh, Sri Lanka and India.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *